About Us

E- Money Lanka වන අපගේ බලාපොරොත්තුව වන්නේ රටේ අනාගත තරුණ පරපුරට අන්තර්ජාලය මඟින් මුදල් උපයන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමයි..

අන්තර්ජාලය පිළිබඳව දැනුමක් නොමැති වුවත් අපගේ ලිපි තුළින් නිවැරදි ලෙස මුදල් උපයන ආකාරය දැනුවත් වීමට ඔබට හැකියාව ලැබෙනවා..

එන්න අපිත් එක්ක එකතු වෙලා අනාගතය ජයගන්න.