How to Make A YouTube Channel Look More Professional



අපේ Channel එක Professional විදිහට තියාගන්න පුළුවන්නම් Channel එකට කට්ටිය ගෙන්න ගන්න අපිට Easy වෙනවා..

හොඳයි  අපි බලමු Professional විදිහට Channel එක හදාගන්නේ කොහොමද කියලා..



1. මුලින්ම ඔයගොල්ලො Channel Icon එකක් දාගන්න. Channel එකට ගැළපෙන Icon එකක් දාන්න..

2. Channel Art එකටත් ගැළපෙන Photo එකක් Add කරන්න.

ඔන්න ඔය දෙක අනිවාර්යෙන්ම කරන්න..


දැන් Channel Description කියන තැනට Channel එක ගැන විස්තරයක් ලියන්න..




දැන් Edit Links යන්න.. (Edit Links කියන එක නැත්නම් Subscribe එක ගාව තියෙන Option Button එක Click කරලා Customize the layout of your channel කියන එකට Tick එක දාන්න. දැන් පෙන්නයි Edit Links කියන එක.. )



1. අපි ඉස්සෙල්ලා ලියපු Channel Description එක මෙතන තියෙනවා.. එක ඕනේනම් වෙනස් කරගන්නත් පුළුවන්..

2. ඔයගොල්ලන්ව සම්බන්ධ කරගන්න පුළුවන් Email එකක් දෙන්න.

3. Country එක තෝරන්න Channel එකට අදාළ.

දැන් පහළින් තියෙනවා Links කියලා එකක් එක Click කරන්න. ආයේ එනවා Add කියලා එකක් එකත් Click කරන්න.



දැන්..

1. ඔතන Facebook කියලා දාන්න. 

2. මෙතන ඔයගොල්ලන්ගේ Channel එකට හදපු Facebook Account එකේ Link එක දාන්න. 

ඔය වගේ Channel එකට හදපු Social Media Site වල Link දාන්න..

දැන් Home එකට ගිහිල්ලා For new visitors කියන එක Click කරන්න..



Channel trailer කියන එකට ඔයගොල්ලන්ගේ හොඳම Video එක දාන්න. 

Add a section කියන එක Click කරලා CONTENT වල Popular uploads කියන එකයි Uploads කියන එකයි Add කරන්න.


ඔන්න දැන් බලන්නකෝ වෙන Browser එකකින් ගිහිල්ලා ඔයගොල්ලන්ගේ Channel එක කොහොමද කියලා..


ඔයගොල්ලන්ගේ යහලුවන්ටත් බලන්න Share කරන්න.


Get More Youtube subscribers www.ytpals.com


Note : එකම Site එකෙන් Traffic එන නිසා Account එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.. එක හින්දා කෝකටත් New Visitor කෙනෙක්ට  පේන Video එක Monetize නොකර තියන්න..

මුලින්ම මේ www.ytpals.com Site එකට යන්න.

දැන් එන Page ඒකේ Login කියන Click කරන්න.. 



දැන් Account Permissions කියලා Page එකක් එනවා. ඒකේ Allow කියන එක Click කරන්න. Channel කිහිපයක් තියෙනවානම් Subscribersලා අවශ්‍ය Channel එක තෝරලා Allow කියන එක Click කරන්න. 



දැන් අපට Package 4ක් පෙන්නනවා..

1 Basic Package ඒකේ වෙන්නේ අපි Channel 10 Subscribe කලාම පැය 48ක් ඇතුළත Subscribersලා 5ක් අපට හම්බවෙනවා..

2 Starter Package ඒකේ වෙන්නේ අපි Channel 20 Subscribe කලාම පැය 24ක් ඇතුළත Subscribersලා 10ක් අපට හම්බවෙනවා..

3 Enterprise 4 Celebrity මේ දේකම සල්ලි දිලා තමා ගන්න තියෙන්නේ Enterprise Package ඒකේ වෙන්නේ 40$ ගෙවනවානම් දවසට Subscribersලා 15 ගානේ මාසයක් හම්බවෙනවා. Celebrity Package ඒකේ වෙන්නේ 80$ ගෙවනවානම් දවසට Subscribersලා 60 ගානේ මාසයක් හම්බවෙනවා. 




Starter Package එක තමා ඔය අතරින් අපට හරියන්නේ. එක Activate කරන්න Starter Package ඒකේ Activate කියන Click කරන්න.



1. දැන් කරන්න තියෙන්නේ Like & Subscribe කියන Click කරන්න.. ඒතකොට වෙනම Tab එකක් Open  වෙනවා එකේ තියෙන Video එක Subscribe කරලා Like එකකුත් දාන්න..  

2. Tab එක Close නොකර Confirm කියන එක Click කරන්න. දැන් අර Open උන Tab එක Close වෙයි.

3.  Like & Subscribe එක හරියට උනානම් 20 කියන තැන 19 කියලා පෙන්නනවා.. 

ඔයගොල්ලො Channel 20ම Like & Subscribe කොලොත් අන්තිමට කරපු එකේ ඉඳලා පැය 24ක් අතුළත Subscribersලා සහ Like 10ක් හම්බවෙනවා.. ඒ පැය 24 ඉවර උනාට පස්සේ අපිට ආයේ පුළුවන් Chanel 20ක් Subscribe කරන්න.

මේ තියෙන්නේ ඒ වගේ තව Site 2ක් Try කරලා බලන්න..

1 Site

2 Site

         ඔයගොල්ලන්ගේ යහලුවන්ටත් බලන්න Share කරන්න.

Note : එකම Site එකෙන් Traffic එන නිසා Account එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.. එක හින්දා කෝකටත් New Visitor කෙනෙක්ට  පේන Video එක Monetize නොකර තියන්න..

How To Get More Youtube subscribers?


ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා Subscribers ගාන වැඩිකරගන්නේ කොහොමද කියන ඒක. ඇත්තටම තමන්ගේ Channel ඒකට සාමාන්‍ය විදිහට Subscribersලා එකතු වෙනවානම් ඒ Channel ඒකට ආයේ අමුතුවෙන් Subscribersලා වැඩිකරගන්න අවශ්‍ය නැහැ.. ඒත් ඉතින් Channel එකක් හදපු ගමන් කට්ටිය එන්නේ නෑනේ. එතකොට ඉතින් අපට පොඩ්ඩක් කට්ටිය එකතු කරගන්න වෙනවා. 

1 Setup

Social Networking Site (Facebook, Twitter...) වල Share කරලා අපිට පුළුවන් කට්ටිය ගෙන්න ගෙන Subscribers ගාන වැඩි කරගන්න. මේක ඉතින් ගොඩක් සාර්ථක වෙන්නේ Share කරන Video ඒක අනුව තමා..

2 Setup

Sub To Sub Facebook - Facebook Group තියෙනවා අපි වෙන කෙනෙකුගේ Channel එකක් Subscribe කරලා Proof එකක් විදිහට Photo එකක් දැම්මොත් ඒ Channel ඒකේ එක්කෙනා අපේ Channel ඒක Subscribe කරනවා.. එහෙම ඉතින් තමන්ට ඇති වෙනකන් කරන්න පුළුවන්.. පහළ තියෙනවා Group 2 ක් Try කරලා බලන්න..


  1. Group 1
  2. Group 2

3 Setup

Sub To Sub Website - මේක තමා ලේසියෙන්ම Subscribersලා ගන්න පුළුවන් විදිහ.. මුලින් කරන්න තියෙන්නේ අපිට Channel 20ක් Subscribe කරන්න. අපිට පැය 24ක් ඇතුළත Subscribersලා 10ක් හම්බවෙනවා..  පාඩුයි තමා නේද? ඒ වුනාට අනිත් ඒවට වඩා මේක තමා ලෙහෙසිම ක්‍රමය. අපිට ඕන්නම් සල්ලි දීලත් Subscribersලා ගන්න පුළුවන්..

කොහොමද බලමු අපි මේකෙන් Subscribersලා ගන්නේ කියලා..මේන්න Link ඒක..

              ඔයගොල්ලන්ගේ යහලුවන්ටත් බලන්න Share කරන්න.


How To Fill Correct Postal Address Into Adsense Signup Form


අපි ඉස්සෙල්ලා පියවරේ Save and Continue Click කලහම අපිට එන්නේ අපේ විස්තර පුරවන්න Form එකක්.. අපි බලමු දැන් ඒක හරියාකාරව Fill  කරන විදිහ.. 




  1. Country or territory - ඒකේ තෝරන්න Sri Lanka කියලා..
  2. Time zone -  (UTC+05:30) Colombo කියන එක තෝරන්න..
  3. Account type - Individual කියන එක තෝරන්න..                                                                                                                                                                                                                                       ඔන්න මේ ටික හරියට පුරවන්න ඕනේ.. මොකද Address එක වැරදුනොත් අපට සල්ලි ගන්න හම්බවෙන්නේ නෑ..                                                                                                                                                                                                                                                                                    
  4. Name - ඔයගොල්ලන්ගේ Full Name එක මෙතැනට දාන්න..ඒ කිව්වේ මුල් අකුරුත් එක්කම.. 
  5. Address line 1 - ඔයගොල්ලන්ගේ ගෙදර Number ඒකයි ගමයි මෙතැන දාන්න.. 
  6. Address line 2 - ඔයගොල්ලන්ගේ ගෙදර Number ඒකට පස්සේ ගම නැතුව වෙන මොකක් හරි දෙයක් තියෙනවානම් ඒක Address line 1 දාන්න..ගම එතකොට Address line 2  දාන්න..ගෙදර Number ඒකට පස්සේ ගම විතරක් තියෙනවානම් Address line 2  හිස්ව  තියන්න..  
  7. City - ඔයගොල්ලන්ගේ City ඒක මෙතැන දාන්න. 
  8. Postal codes - ඔයගොල්ලන්ගේ Postal code ඒක මෙතැනින් දාන්න.Postal code ඒක දන්නේ නැත්නම් මේ Link එකෙන් ගිහිල්ලා බලන්න.. 
  9. මෙතැන Name එක Auto වැටිලා ඇති එක හරිද කියලා බලන්න.
  10. ඔයාලගේ Mobile Phone Number එක දෙන්න..
  11. මෙතැන Email එක Auto වැටිලා ඇති එක හරිද කියලා බලන්න.
  12. ඔය Box එකේ ටිකට Yes කියලා දාන්න. 

ඔන්න හරි ආයේ සැරයක් හොඳට බලන්න පුරවපු ටික හරිද කියලා. හරිනම් Submit My Application කියන එක Click කරන්න.. 

ඔන්න ඔයගොල්ලො පිළිවෙලින් හරියට කලානම් දවස් 2,3 ඇතුලත ඔය පල්ලෙහා Photo එකේ විදිහට Congratulations!
Your account is now fully approved. කියලා  Email එකක් එයි.



දැන් ඉතින් තියෙන්නේ වැඩ පටන්ගන්න තමා..😉

How to Link YouTube with your Adsense Account



ඔයගොල්ලො Video එකට Views 20 ට වැඩිය  ගත්තද? එහෙනම් දැන් අපි බලමු Ad sense එකට Link කරන්නේ කොහොමද කියලා.. මුලින්ම Channel වල Status and Features වලට යන්න. එතන තියෙන Monetization කිය එක Enable කරන්න. 




දැන් එන Page එකේ Get Started කියන එක Click කරලා ඉස්සරහට යන්න. 



දැන් Box එකක් Open වෙයි YouTube Partner Program Terms කියලා.. ඒකේ පහළ තියෙනවා Tick 3 ක් දාන්න, ඒ 3 දාලා I accept කියන එක Click කරන්න... 



හරි දැන් එනවා Box එකක්, ඒකේ තියෙනවා Set Up Adsense Account කියලා  එක Click කරන්න..



දැන් ඉස්සරහට යන්න.. Gmail(Google) එකට Log වෙන්න අහනවා.. අපි කොහොමත් Email එකට Log වෙලා ඉන්න හින්දා Sign In වෙන්න.. Email එකක් නැත්නම් Create Account ගිහිල්ලා අලුත් එකක් හදාගන්න..



ඔන්න ඔතන පෙන්නනවා අපේ YouTube Channel එකේ Url  එක.. ඔතන Save and Continue කියලා තියෙන්නේ එක Click කරන්න.

අපි දැන් අන්තිම හරියේ ඉන්නේ ඊලඟ පියවරෙන් බලමු Adsense  Form එක හරියාකාරව Fill කරන විදිහ.. 

How To Properly Upload Videos To YouTube


හොඳයි අපි දැන් බලමු හරියාකාරව Video එකක් YouTube එකට Upload කරන විදිහ.. ඔයගොල්ලො Channel එක දිගටම කරන්න හිතාගෙන ඉන්නවානම් දිගටම Video හදන්න පුළුවන් මාතෘකාවක් යොදාගෙන Channel එක හදන්න..




  1. ඔන්න ඔතන Click කරලා ඔයාගේ Video එක Computer එකේ තියෙන තැනින් Upload කරන්න.. එතකොට ඔය උඩ Photo එකේ විදිහට පෙන්නයි..
  2. මෙතැන Video එක Upload වෙන Percentage එක පෙන්නනවා..Upload වෙලා ඉවර උනාම Uploading Done කියලා පෙන්නනවා..
  3. Title - ඔයාලගේ Video එකේ Name එක දාන්න..
  4. Description - ඔයාලගේ Video එකට විස්තරයක් තියෙනවානම් එක දාන්න. විස්තරයක් නැත්නම් Video එකේ පෙන්නන දේ ගැන ලියන්න..
  5. Tags - අපි Funny ගැන Video එකක් Upload කරනවානම් අපිට ඒකට Tags විදිහට Funny Videos, Funny Videos Sinhala, Funny Jokes, Funny Animals වගේ දේවල් දාන්න පුළුවන්.. ඕක ඔයගොල්ලො දාන Video එක අනුව වෙනස් වෙනවා..
  6. මෙතැනින් අපිට පුළුවන් Video එකේ පිටතට පෙනෙන Photo එකට Video එකේ නැති එකක් පිටතින් එකතු කරන්න. එහෙම කරන එක තමා හොඳම දේ..  
ඔන්න දැන් Uploading Done වුනාම Publish කරන්න. හරියට Publish වුනානම් ඔය පහළ Photo එකේ විදිහට Video Manager වල ඔයාගේ Video එක තියෙනවා.   




දැන් Set Up Adsense කියලා පොඩි Box එකක් වැටෙයි.. දැම්ම හදිස්සි වෙන්න එපා.. මුලින් ඔයාලගේ Video එකට Views 20-30ක් අරන් ඉන්න.. ඊට පස්සේ ඊලඟ පියවරෙන් බලමු Adsense වලට Link කරන විදිහ, .. 



How To Create A Gmail Account | Step-By-Step


හොඳයි අපි බලමු කොහොමද Gmail Account එකක් හදාගන්නේ කියලා.. මුලින්ම මේ Link එකට යන්න.. ඒකට ගියාම ඔය පහළ වගේ Window එකක් Open වෙයි.


  
දැන් ඒකේ තැන් දෙකක පෙන්නනවා CREATE AN ACCOUNT කියලා.. ඒකේ එකක් Click කරන්න. දැන් අපිට මෙන්න මේ වගේ එකක් එනවා..



මේකේ විස්තර ටික හරියට පුරවන්න..
  1. First Name - ඔයාගේ නමේ මුල කොටස දෙන්න.
  2. Last Name - ඔයාගේ නමේ අග  කොටස දෙන්න.
  3. Choose Your Username - මෙතනට ඔයාලා Email ලිපිනය ලෙස භාවිතා කරන්න බලාපොරොත්තු වෙන Name එක යොදන්න. (බොහෝ දුරට ඔයා හිතාගෙන ඉන්න Name එක වෙන කෙනෙක් තෝරගෙන තියෙන්න පුළුවන්. එතකොට ඉතින් අකුරක්, ඉලක්කමක් එහෙ මෙහෙ කරලා දාන්න.)
  4. Create a password - Password එක විදිහට අකුරු 8ක් හෝ 8 කට වැඩි එකක් දෙන්න. (වෙන කෙනෙකුට හොයාගන්න බැරිවෙන, තමන්ට මතක තියාගන්න පුළුවන් එකක් දෙන්න.)
  5. Confirm your password - නැවත එම Password එකම ඇතුලත් කරන්න.
  6. Birthday - ඔයාගේ උපන්දිනය සඳහන් කරන්න.
  7. Gender - Female, Male, Other, Rather not say ඔය හතරෙන් ඔයගොල්ලන්ට ගැළපෙන, කැමති එකක් තෝරන්න.
  8. Mobile phone - ඔයගොල්ලන්ගේ වැඩ කරන Phone Number එකක් දෙන්න.
  9. Your current email address - ඔයගොල්ලො පාවිච්චි කරන වෙන Email එකක් තියෙනවානම් ඒක දෙන්න. එහෙම එකක් නැත්නම් හිස්ව තියන්න.
  10. Location - අපි Log වෙන IP එකෙන්ම Sri Lanka කියලා තේරිලා තියෙන්නේ ඒක ඒ විදිහට තියන්න.
  11. Next step - දැන් අපි Fill කරපුවා හරිද කියලා බලලා Next step click කරන්න.
දැන් Privacy and Terms කියලා පොඩි  Window එකක් Open වෙයි.  කේ පහළටම ගියහම I agree කියලා එකක් පෙන්නනවා. ක Click කරන්න.

දැන් එන Welcome Message එකේ පහළ තියෙන Continue to Gmail කියන එක Click කරන්න. ඔන්න වැඩේ හරි දැන්, තමන්ටම කියලා Email එකකුත් තියෙනවා..