How to Link YouTube with your Adsense Account



ඔයගොල්ලො Video එකට Views 20 ට වැඩිය  ගත්තද? එහෙනම් දැන් අපි බලමු Ad sense එකට Link කරන්නේ කොහොමද කියලා.. මුලින්ම Channel වල Status and Features වලට යන්න. එතන තියෙන Monetization කිය එක Enable කරන්න. 




දැන් එන Page එකේ Get Started කියන එක Click කරලා ඉස්සරහට යන්න. 



දැන් Box එකක් Open වෙයි YouTube Partner Program Terms කියලා.. ඒකේ පහළ තියෙනවා Tick 3 ක් දාන්න, ඒ 3 දාලා I accept කියන එක Click කරන්න... 



හරි දැන් එනවා Box එකක්, ඒකේ තියෙනවා Set Up Adsense Account කියලා  එක Click කරන්න..



දැන් ඉස්සරහට යන්න.. Gmail(Google) එකට Log වෙන්න අහනවා.. අපි කොහොමත් Email එකට Log වෙලා ඉන්න හින්දා Sign In වෙන්න.. Email එකක් නැත්නම් Create Account ගිහිල්ලා අලුත් එකක් හදාගන්න..



ඔන්න ඔතන පෙන්නනවා අපේ YouTube Channel එකේ Url  එක.. ඔතන Save and Continue කියලා තියෙන්නේ එක Click කරන්න.

අපි දැන් අන්තිම හරියේ ඉන්නේ ඊලඟ පියවරෙන් බලමු Adsense  Form එක හරියාකාරව Fill කරන විදිහ.. 


EmoticonEmoticon