Youtube Adsense (යුටියුබ් ඇඩ්සෙන්ස්)

හොඳයි යාළුවනේ අපි අද ඔයාලට කියලා දෙන්න යන්නේ YouTube Adsense ගැන. මේක ඇත්තටම
උනන්දුවෙන් කරනවානම් ඔයගොල්ලන්ට මාසෙකට රු.80 000කට වඩා හොයන්න පුළුවන්..

YouTube Adsense... කොහොමද අපි මේකෙන් සල්ලි හොයන්නේ..ඇත්තටම හරි ලේසියි.. ඔයගොල්ලන්ට තියෙන්නේ YouTube එකට Video Upload කරන එක විතරයි.

හැබැයි YouTube එකට Upload කරන Video ඊට ඉස්සෙල්ලා Upload වෙලා තියෙන්න බැහැ. Films,Songs වගේ අපිට අයිතිය නැති දේවල් Upload කරන්න බැහැ.. එහෙම Upload කරන Video බොහෝදුරට copyright අහු වෙන්න පුළුවන්.. එහෙම උනොත් අපිට සල්ලි හම්බවෙන්නේ නැහැ.. අනික Account එකටත් බලපෑමක් වෙන්න පුළුවන්.. ඒක හින්දා තමන්ම Create කරපු Video Upload කරන එක තමා හොඳම දේ..

හොඳයි අපි එහෙනම් පටන්ගමු පියවරෙන් පියවර 




EmoticonEmoticon