How To Fill Correct Postal Address Into Adsense Signup Form


අපි ඉස්සෙල්ලා පියවරේ Save and Continue Click කලහම අපිට එන්නේ අපේ විස්තර පුරවන්න Form එකක්.. අපි බලමු දැන් ඒක හරියාකාරව Fill  කරන විදිහ.. 




  1. Country or territory - ඒකේ තෝරන්න Sri Lanka කියලා..
  2. Time zone -  (UTC+05:30) Colombo කියන එක තෝරන්න..
  3. Account type - Individual කියන එක තෝරන්න..                                                                                                                                                                                                                                       ඔන්න මේ ටික හරියට පුරවන්න ඕනේ.. මොකද Address එක වැරදුනොත් අපට සල්ලි ගන්න හම්බවෙන්නේ නෑ..                                                                                                                                                                                                                                                                                    
  4. Name - ඔයගොල්ලන්ගේ Full Name එක මෙතැනට දාන්න..ඒ කිව්වේ මුල් අකුරුත් එක්කම.. 
  5. Address line 1 - ඔයගොල්ලන්ගේ ගෙදර Number ඒකයි ගමයි මෙතැන දාන්න.. 
  6. Address line 2 - ඔයගොල්ලන්ගේ ගෙදර Number ඒකට පස්සේ ගම නැතුව වෙන මොකක් හරි දෙයක් තියෙනවානම් ඒක Address line 1 දාන්න..ගම එතකොට Address line 2  දාන්න..ගෙදර Number ඒකට පස්සේ ගම විතරක් තියෙනවානම් Address line 2  හිස්ව  තියන්න..  
  7. City - ඔයගොල්ලන්ගේ City ඒක මෙතැන දාන්න. 
  8. Postal codes - ඔයගොල්ලන්ගේ Postal code ඒක මෙතැනින් දාන්න.Postal code ඒක දන්නේ නැත්නම් මේ Link එකෙන් ගිහිල්ලා බලන්න.. 
  9. මෙතැන Name එක Auto වැටිලා ඇති එක හරිද කියලා බලන්න.
  10. ඔයාලගේ Mobile Phone Number එක දෙන්න..
  11. මෙතැන Email එක Auto වැටිලා ඇති එක හරිද කියලා බලන්න.
  12. ඔය Box එකේ ටිකට Yes කියලා දාන්න. 

ඔන්න හරි ආයේ සැරයක් හොඳට බලන්න පුරවපු ටික හරිද කියලා. හරිනම් Submit My Application කියන එක Click කරන්න.. 

ඔන්න ඔයගොල්ලො පිළිවෙලින් හරියට කලානම් දවස් 2,3 ඇතුලත ඔය පල්ලෙහා Photo එකේ විදිහට Congratulations!
Your account is now fully approved. කියලා  Email එකක් එයි.



දැන් ඉතින් තියෙන්නේ වැඩ පටන්ගන්න තමා..😉


EmoticonEmoticon