How To Get More Youtube subscribers?


ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා Subscribers ගාන වැඩිකරගන්නේ කොහොමද කියන ඒක. ඇත්තටම තමන්ගේ Channel ඒකට සාමාන්‍ය විදිහට Subscribersලා එකතු වෙනවානම් ඒ Channel ඒකට ආයේ අමුතුවෙන් Subscribersලා වැඩිකරගන්න අවශ්‍ය නැහැ.. ඒත් ඉතින් Channel එකක් හදපු ගමන් කට්ටිය එන්නේ නෑනේ. එතකොට ඉතින් අපට පොඩ්ඩක් කට්ටිය එකතු කරගන්න වෙනවා. 

1 Setup

Social Networking Site (Facebook, Twitter...) වල Share කරලා අපිට පුළුවන් කට්ටිය ගෙන්න ගෙන Subscribers ගාන වැඩි කරගන්න. මේක ඉතින් ගොඩක් සාර්ථක වෙන්නේ Share කරන Video ඒක අනුව තමා..

2 Setup

Sub To Sub Facebook - Facebook Group තියෙනවා අපි වෙන කෙනෙකුගේ Channel එකක් Subscribe කරලා Proof එකක් විදිහට Photo එකක් දැම්මොත් ඒ Channel ඒකේ එක්කෙනා අපේ Channel ඒක Subscribe කරනවා.. එහෙම ඉතින් තමන්ට ඇති වෙනකන් කරන්න පුළුවන්.. පහළ තියෙනවා Group 2 ක් Try කරලා බලන්න..


  1. Group 1
  2. Group 2

3 Setup

Sub To Sub Website - මේක තමා ලේසියෙන්ම Subscribersලා ගන්න පුළුවන් විදිහ.. මුලින් කරන්න තියෙන්නේ අපිට Channel 20ක් Subscribe කරන්න. අපිට පැය 24ක් ඇතුළත Subscribersලා 10ක් හම්බවෙනවා..  පාඩුයි තමා නේද? ඒ වුනාට අනිත් ඒවට වඩා මේක තමා ලෙහෙසිම ක්‍රමය. අපිට ඕන්නම් සල්ලි දීලත් Subscribersලා ගන්න පුළුවන්..

කොහොමද බලමු අපි මේකෙන් Subscribersලා ගන්නේ කියලා..මේන්න Link ඒක..

              ඔයගොල්ලන්ගේ යහලුවන්ටත් බලන්න Share කරන්න.


2 comments

Black Titanium Wedding Band - TiNanium-arts.com
Black Titanium Wedding Band. Black Wedding Band. micro titanium trim Black Wedding Band. Black Wedding titanium price Band. titanium band ring Black Wedding titanium trim Band. Black Wedding Band. Black Wedding Band. Black Wedding Band. Black Wedding Band. mens titanium watches


EmoticonEmoticon