How To Properly Upload Videos To YouTube


හොඳයි අපි දැන් බලමු හරියාකාරව Video එකක් YouTube එකට Upload කරන විදිහ.. ඔයගොල්ලො Channel එක දිගටම කරන්න හිතාගෙන ඉන්නවානම් දිගටම Video හදන්න පුළුවන් මාතෘකාවක් යොදාගෙන Channel එක හදන්න..




  1. ඔන්න ඔතන Click කරලා ඔයාගේ Video එක Computer එකේ තියෙන තැනින් Upload කරන්න.. එතකොට ඔය උඩ Photo එකේ විදිහට පෙන්නයි..
  2. මෙතැන Video එක Upload වෙන Percentage එක පෙන්නනවා..Upload වෙලා ඉවර උනාම Uploading Done කියලා පෙන්නනවා..
  3. Title - ඔයාලගේ Video එකේ Name එක දාන්න..
  4. Description - ඔයාලගේ Video එකට විස්තරයක් තියෙනවානම් එක දාන්න. විස්තරයක් නැත්නම් Video එකේ පෙන්නන දේ ගැන ලියන්න..
  5. Tags - අපි Funny ගැන Video එකක් Upload කරනවානම් අපිට ඒකට Tags විදිහට Funny Videos, Funny Videos Sinhala, Funny Jokes, Funny Animals වගේ දේවල් දාන්න පුළුවන්.. ඕක ඔයගොල්ලො දාන Video එක අනුව වෙනස් වෙනවා..
  6. මෙතැනින් අපිට පුළුවන් Video එකේ පිටතට පෙනෙන Photo එකට Video එකේ නැති එකක් පිටතින් එකතු කරන්න. එහෙම කරන එක තමා හොඳම දේ..  
ඔන්න දැන් Uploading Done වුනාම Publish කරන්න. හරියට Publish වුනානම් ඔය පහළ Photo එකේ විදිහට Video Manager වල ඔයාගේ Video එක තියෙනවා.   




දැන් Set Up Adsense කියලා පොඩි Box එකක් වැටෙයි.. දැම්ම හදිස්සි වෙන්න එපා.. මුලින් ඔයාලගේ Video එකට Views 20-30ක් අරන් ඉන්න.. ඊට පස්සේ ඊලඟ පියවරෙන් බලමු Adsense වලට Link කරන විදිහ, .. 




EmoticonEmoticon