How to Make A YouTube Channel Look More Professional



අපේ Channel එක Professional විදිහට තියාගන්න පුළුවන්නම් Channel එකට කට්ටිය ගෙන්න ගන්න අපිට Easy වෙනවා..

හොඳයි  අපි බලමු Professional විදිහට Channel එක හදාගන්නේ කොහොමද කියලා..



1. මුලින්ම ඔයගොල්ලො Channel Icon එකක් දාගන්න. Channel එකට ගැළපෙන Icon එකක් දාන්න..

2. Channel Art එකටත් ගැළපෙන Photo එකක් Add කරන්න.

ඔන්න ඔය දෙක අනිවාර්යෙන්ම කරන්න..


දැන් Channel Description කියන තැනට Channel එක ගැන විස්තරයක් ලියන්න..




දැන් Edit Links යන්න.. (Edit Links කියන එක නැත්නම් Subscribe එක ගාව තියෙන Option Button එක Click කරලා Customize the layout of your channel කියන එකට Tick එක දාන්න. දැන් පෙන්නයි Edit Links කියන එක.. )



1. අපි ඉස්සෙල්ලා ලියපු Channel Description එක මෙතන තියෙනවා.. එක ඕනේනම් වෙනස් කරගන්නත් පුළුවන්..

2. ඔයගොල්ලන්ව සම්බන්ධ කරගන්න පුළුවන් Email එකක් දෙන්න.

3. Country එක තෝරන්න Channel එකට අදාළ.

දැන් පහළින් තියෙනවා Links කියලා එකක් එක Click කරන්න. ආයේ එනවා Add කියලා එකක් එකත් Click කරන්න.



දැන්..

1. ඔතන Facebook කියලා දාන්න. 

2. මෙතන ඔයගොල්ලන්ගේ Channel එකට හදපු Facebook Account එකේ Link එක දාන්න. 

ඔය වගේ Channel එකට හදපු Social Media Site වල Link දාන්න..

දැන් Home එකට ගිහිල්ලා For new visitors කියන එක Click කරන්න..



Channel trailer කියන එකට ඔයගොල්ලන්ගේ හොඳම Video එක දාන්න. 

Add a section කියන එක Click කරලා CONTENT වල Popular uploads කියන එකයි Uploads කියන එකයි Add කරන්න.


ඔන්න දැන් බලන්නකෝ වෙන Browser එකකින් ගිහිල්ලා ඔයගොල්ලන්ගේ Channel එක කොහොමද කියලා..


ඔයගොල්ලන්ගේ යහලුවන්ටත් බලන්න Share කරන්න.


Latest


EmoticonEmoticon