Showing posts with label YouTube Channel. Show all posts
Showing posts with label YouTube Channel. Show all posts

How to Make A YouTube Channel Look More Professional



අපේ Channel එක Professional විදිහට තියාගන්න පුළුවන්නම් Channel එකට කට්ටිය ගෙන්න ගන්න අපිට Easy වෙනවා..

හොඳයි  අපි බලමු Professional විදිහට Channel එක හදාගන්නේ කොහොමද කියලා..



1. මුලින්ම ඔයගොල්ලො Channel Icon එකක් දාගන්න. Channel එකට ගැළපෙන Icon එකක් දාන්න..

2. Channel Art එකටත් ගැළපෙන Photo එකක් Add කරන්න.

ඔන්න ඔය දෙක අනිවාර්යෙන්ම කරන්න..


දැන් Channel Description කියන තැනට Channel එක ගැන විස්තරයක් ලියන්න..




දැන් Edit Links යන්න.. (Edit Links කියන එක නැත්නම් Subscribe එක ගාව තියෙන Option Button එක Click කරලා Customize the layout of your channel කියන එකට Tick එක දාන්න. දැන් පෙන්නයි Edit Links කියන එක.. )



1. අපි ඉස්සෙල්ලා ලියපු Channel Description එක මෙතන තියෙනවා.. එක ඕනේනම් වෙනස් කරගන්නත් පුළුවන්..

2. ඔයගොල්ලන්ව සම්බන්ධ කරගන්න පුළුවන් Email එකක් දෙන්න.

3. Country එක තෝරන්න Channel එකට අදාළ.

දැන් පහළින් තියෙනවා Links කියලා එකක් එක Click කරන්න. ආයේ එනවා Add කියලා එකක් එකත් Click කරන්න.



දැන්..

1. ඔතන Facebook කියලා දාන්න. 

2. මෙතන ඔයගොල්ලන්ගේ Channel එකට හදපු Facebook Account එකේ Link එක දාන්න. 

ඔය වගේ Channel එකට හදපු Social Media Site වල Link දාන්න..

දැන් Home එකට ගිහිල්ලා For new visitors කියන එක Click කරන්න..



Channel trailer කියන එකට ඔයගොල්ලන්ගේ හොඳම Video එක දාන්න. 

Add a section කියන එක Click කරලා CONTENT වල Popular uploads කියන එකයි Uploads කියන එකයි Add කරන්න.


ඔන්න දැන් බලන්නකෝ වෙන Browser එකකින් ගිහිල්ලා ඔයගොල්ලන්ගේ Channel එක කොහොමද කියලා..


ඔයගොල්ලන්ගේ යහලුවන්ටත් බලන්න Share කරන්න.


Get More Youtube subscribers www.ytpals.com


Note : එකම Site එකෙන් Traffic එන නිසා Account එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.. එක හින්දා කෝකටත් New Visitor කෙනෙක්ට  පේන Video එක Monetize නොකර තියන්න..

මුලින්ම මේ www.ytpals.com Site එකට යන්න.

දැන් එන Page ඒකේ Login කියන Click කරන්න.. 



දැන් Account Permissions කියලා Page එකක් එනවා. ඒකේ Allow කියන එක Click කරන්න. Channel කිහිපයක් තියෙනවානම් Subscribersලා අවශ්‍ය Channel එක තෝරලා Allow කියන එක Click කරන්න. 



දැන් අපට Package 4ක් පෙන්නනවා..

1 Basic Package ඒකේ වෙන්නේ අපි Channel 10 Subscribe කලාම පැය 48ක් ඇතුළත Subscribersලා 5ක් අපට හම්බවෙනවා..

2 Starter Package ඒකේ වෙන්නේ අපි Channel 20 Subscribe කලාම පැය 24ක් ඇතුළත Subscribersලා 10ක් අපට හම්බවෙනවා..

3 Enterprise 4 Celebrity මේ දේකම සල්ලි දිලා තමා ගන්න තියෙන්නේ Enterprise Package ඒකේ වෙන්නේ 40$ ගෙවනවානම් දවසට Subscribersලා 15 ගානේ මාසයක් හම්බවෙනවා. Celebrity Package ඒකේ වෙන්නේ 80$ ගෙවනවානම් දවසට Subscribersලා 60 ගානේ මාසයක් හම්බවෙනවා. 




Starter Package එක තමා ඔය අතරින් අපට හරියන්නේ. එක Activate කරන්න Starter Package ඒකේ Activate කියන Click කරන්න.



1. දැන් කරන්න තියෙන්නේ Like & Subscribe කියන Click කරන්න.. ඒතකොට වෙනම Tab එකක් Open  වෙනවා එකේ තියෙන Video එක Subscribe කරලා Like එකකුත් දාන්න..  

2. Tab එක Close නොකර Confirm කියන එක Click කරන්න. දැන් අර Open උන Tab එක Close වෙයි.

3.  Like & Subscribe එක හරියට උනානම් 20 කියන තැන 19 කියලා පෙන්නනවා.. 

ඔයගොල්ලො Channel 20ම Like & Subscribe කොලොත් අන්තිමට කරපු එකේ ඉඳලා පැය 24ක් අතුළත Subscribersලා සහ Like 10ක් හම්බවෙනවා.. ඒ පැය 24 ඉවර උනාට පස්සේ අපිට ආයේ පුළුවන් Chanel 20ක් Subscribe කරන්න.

මේ තියෙන්නේ ඒ වගේ තව Site 2ක් Try කරලා බලන්න..

1 Site

2 Site

         ඔයගොල්ලන්ගේ යහලුවන්ටත් බලන්න Share කරන්න.

Note : එකම Site එකෙන් Traffic එන නිසා Account එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.. එක හින්දා කෝකටත් New Visitor කෙනෙක්ට  පේන Video එක Monetize නොකර තියන්න..

How To Create A YouTube Adsense Account



හොඳයි  අපිට මුලින්ම අවශ්‍ය වෙනවා Gmail Account එකක්.  ඔයගොල්ලන්ට Gmail Account එකක් තියෙනවානම් ආයෙත් හදාගන්න අවශ්‍ය නෑ. ඒකෙන්ම පුළුවන්.. හදලා නැති අයට මේ Link ගිහිල්ලා හදාගන්න පුළුවන්..

මුලින්ම Gmail එකට Log වෙලා ඉන්න. ඊට පස්සේ YouTube එකට යන්න.. දැන් ඔයගොල්ලන්ට ඔය Photo එකේ විදිහට ඇවිල්ලා ඇති එකේ Sign In වෙන්න.



ඔයගොල්ලො මුලින් Gmail එකට Log වෙලා හිටපු හින්දා Email, Password අවශ්‍ය වෙන්නේ නැහැ. හරියටම Sign In වෙලාද කියලා බලාගන්න පුලුවන් පහළ Photo එකේ වගේ රවුම ගාව Click කලාම.



දැන් වම් පැත්තේ My Channel කියන එක Click කරන්න. එතකොට ඔය පහළ ආකාරයට Box එකක් Open වෙයි.


  1. ඔයගොල්ලො Channel එකට දාන්න හිතාගෙන ඉන්න Name එක මෙතන Fill කරන්න. 
  2. දැන් Create Channel කියන එක Click කරන්න. 


ඔන්න එහෙනම් අපි Channel එකත් හැදුවා.. ඔන්න ඔය පහළ විදිහට තමා අපේ Channel එක පෙන්නන්නේ.



මුලින්ම අපිට කරන්න වැඩක් තියෙනවා.. Video Manager කියන එක Click කරලා Channel වල Advanced වලට යන්න. එතන Country එක Sri Lanka විදිහට ඇත්තේ ඒක ඔය පහළ Photo එකේ විදිහට වෙනස් කරගන්න.




ඊට පස්සේ Channel වල Status and Features වල Longer videos Enable කරන්න.



ඒක Enable කලාම Account verification කියලා එකක් එනවා.. ඒකට ඔයාගේ Phone Number එක දීලා Verify කරගන්න.. හරියට Verify වුනානම් ඔය පහළ තියන විදිහට පෙන්නනවා 

ඔන්න දැන් අපට තියෙන්නේ Video Upload කරන්න. අපි ඒක ඊලඟ පියවරෙන් බලමු...